Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය හෙට

2 years ago

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය ඉන්දීය කණ්ඩායම සහ ඔ්ස්ට්‍රේලියානු කණ්ඩායම අතර හෙට (03) පැවැත්වීමට නියමිතයි.

එම තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ලබන 5 වැනිදා නවසීලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

එම තරග දෙකෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 9 වැනි ඉරිදා අවසන් මහා තරගයට පැවැත්වීමට නියමිතව තිබේ.