අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත කඩා වැටීමක් සිදු වී තිබෙනවා.
එහිදී දිනය තුළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 311.37කින් සහ S&P SL20 දර්ශකය ඒකක 103.96කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකට ඒකක 16,167.30 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 4,827.21 ක් ලෙසත් සටහන් වුණා.
අද දින රු. බිලියන 1.52 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබෙනවා.
