Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි අද සිදු වූ වෙනස

2 years ago

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (05) ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 291.32ක් ලෙස සටහන් විය.

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 299.85ක් ලෙසයි.