Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 88ක් පළාත් පාලන මැතිවරණයට ඇප තැන්පත් කරයි

2 years ago

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් 38ක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ආයතන 88ක් සඳහා මෙම ඇප මුදල් තැන්පත් කර ඇති බවයි, මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

කොළඹ දිස්ත්‍රික්කයේ ආයතන 32ක් සඳහා දේශපාලන පක්ෂ 03ක් සහ ස්වාධීන කණ්ඩායම් 11ක් ඇප තැන්පත් කර ඇති බව සඳහන්.

බදුල්ල දිස්ත්‍රික්කය සඳහා එක් දේශපාලන පක්ෂයක් සහ ස්වාධින කණ්ඩායම් 03ක් පළාත් පාලන ආයතන 17ක් සඳහා ඇප තැන්පත් කර ඇති බව සඳහන්.