Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹ නගරාධිපති සටනට මාලිමාවෙන් කාන්තාවක් නම් කරයි

2 years ago

ඉදිරි ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජාතික ජන බලවේගය විසින් කොළඹ නගර සභාවේ නගරාධිපති අපේක්ෂාව ලෙස ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

කොළඹදී ජන හමුවක් අමතමින් එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාමේ බව පැවසීය.

එමෙන්ම සියලුම පළාත් පාලන ආයතන සඳහා සියයට විසිපහක කාන්තා නියෝජනයක් නම් කරන බවත් ඔහු පැවසීය.

ඉදිරි මැතිවරණයේදී සියලු ප්‍රාදේශීය සභා ජයග්‍රහණය කිරීම සඳහා උපරිම කැපවීමෙන් කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.