Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සියලුම රජයේ ආයතනවල ප්‍රධානීන් වෙත විශේෂ චක්‍රලේඛයක්

2 years ago

පළාත් පාලන ඡන්ද විමසීම් කාලසීමාවේ රාජ්‍ය ආයතනවලට අයත් දේපළ අවභාවිතය වළක්වමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, කොමිෂන් සභා ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.