Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

IML තරගාවලියේ ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම ක්‍රීඩා කරන මූලික වටයේ අවසන් තරගය අද

2 years ago

2025 ඉන්ටර්නැෂනල් මාසටර් ලීග් (IML) ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් තරගය අද (10) පැවැත්වෙනවා.

ඒ එංගලන්ත මාස්ටර් කණ්ඩායමට සමඟින්.

මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ඉන්දියාවේ Raipur හිදී ආරම්භ වීමට නියමිතයි.

IML තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ස්ථානයේ පසුවෙයි.