Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වෙයි

2 years ago

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා එරාවුර් නගර සභාවට තරඟ කිරීම සඳහායි.

ඔහු ජාතික ලැයිස්තුවෙන් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලැබුවා.