Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද ඩොලරයට හිමි වූ වටිනාකම

2 years ago

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (14) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 291.2556ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

එමෙන්ම එහි විකුණුම් මිල රු. 299.7977 ක් ලෙස වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය සතියේ එහි ගැනුම් මිල රු. 291.3003 ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රු. 299.8398 ලෙස සටහන්ව තිබුණා.