Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 22ක මිල ගණන් ප්‍රකාශයට පත් කරයි

2 years ago

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 22ක ඇස්තමේන්තු මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අදාළ මිල ගණන් ලබන 16 වැනිදා දක්වා වලංගු වන බව සඳහන්.