Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙරටට ආනයනය කරන ඉන්දීය විදුලි ත්‍රීරෝද රථවල මිල ගණන් ප්‍රකාශයට පත්කරයි

2 years ago

ඉන්දීය විදුලි ත්‍රීරෝද රථ මෙරට අලෙවි කිරීම සඳහා වන මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ.

ඉන්දියාවේ නිෂ්පාදිත මහින්ද්‍රා ත්‍රීරෝද රථ මෙරට අලෙවි කරන ආරම්භක මිල රුපියල් ලක්ෂ විසි දෙකක් වන බවයි එම සමාගම නිවේදනය කරන්නේ.

මෙම ත්‍රීරෝද රථවලට එක් ආරෝපණයකින් කිලෝමීටර 110-150 දුරක් ගමන් කළ හැකි බවද සමාගම සදහන් කරයි.