Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

2 years ago

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුට විදේශ ගමන් තහනමක් පනවා තිබෙනවා.

කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිස්රෝයි පෙරේරා සහ හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ ලේකම් සරත් කුමාර එදිරිසිංහ යන දෙදෙනාද ඊට අයත්.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සම්බන්ධ නීතිවිරෝධී දේපළ විකිණීමේ නඩුවට අදාළවයි මෙම තහනම පනවා ඇත්තේ.