Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉම්තියාස් බාකීර් මාකර් සජබ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

2 years ago

ඉම්තියාස් බාකීර් මාකර් මහතා සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් සහ අනෙකුත් සියලූම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.

ඒ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායකයා වෙත හා මහලේකම්වරයා වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.