Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ නිවේදනයක්! ආණ්ඩුවේ චෝදනාවට පිළිතුරු!

2 years ago

තමන් 2023 වසරේදී සිය බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය රජයේ මුදල් වැය කරමින් ලංඩනයේ සංචාරය කළ බවට වූ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.