Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජර්මානු කතක් ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත්වීමට ඇප මුදල් තැන්පත් කරයි

2 years ago

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම් අපේක්ෂිකාවක ලෙස තරග කිරීම සඳහා ජර්මානු ජාතික කාන්තාවක ඇප මුදල් තැන්පත් කර තිබේ.

මාතලේ, ගලේවෙල ප්‍රාදේශීය සභාවට තරග කිරීමට ඇය මෙලෙස ඇප මුදල් තැන්පත් කර තිබේ.

මෙම කාන්තාව මේ වන විට ශ්‍රී ලංකා පුරවැසිභාවයද ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මාරියා බෙනන්සා නමැති මෙම කාන්තාව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ වෙනසක් ඇතිකිරීම සඳහා තමා මැතිවරණයට ඉදිරිපත් වූ බවයි.