Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රෝසි සේනානායකට කොළඹ අහිමි වෙයි

2 years ago

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් හිටපු නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය ඉදිරිපත් නොකරන බව සාගල රත්නායක මහතා පවසනවා.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන සඳහා නාම යෝජනා භාරදීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියා.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පක්ෂය විසින් ඉදිරියේදී දැනුම් දෙනු ඇති බවයි ඔහු සඳහන් කළේ.