Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සජබය සහ පොහොට්ටුව අයවැය ගැන ගත් තීරණය

2 years ago

සමගි ජන බලවේගය අයවැයට විරුද්ධව ඡන්දය ලබා දෙන බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණද අයවැයට විරුද්ධව ඡන්දය තබා දෙන බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, චානක මාදුගොඩ සහ තමා අය වැයට විරුද්ධ බවද මන්ත්‍රීවරයා කීය.