Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යෝෂිත රාජපක්ෂ පොහොට්ටු සාමාජිකයෙක් නොවේ – සාගර කාරියවසම්

2 years ago

යෝෂිත රාජපක්ෂ පොහොට්ටු පක්ෂයේ සාමාජිකයෙකු නොවන බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් පවසයි.

යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසක් රාත්‍රී සමාජ ශාලාවක දී ඇති කරගෙන තිබෙන ගැටුම පිළිබදව මාධ්‍යවේදියෙකු විමසා සිටිය දී සාගර කාරියවසම් මේ බව පැවසීය.

කෙසේ වෙතත්, අදාල ගැටුම සිද්ධ වී තිබෙන්නේ යෝෂිත එතැනින් පිටව ගිය පසුව යැයි සාගර කාරියවසම් වැඩිදුරටත් පැවසීය.