පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පළාත් පාලන ආයතන කිහිපයකට සමගි ජන බලවේගය ඉදිරිපත් කළ ඇතැම් නාමයෝජනා ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් නඩු පවරන බව සමගි ජන බලවේග පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.
වෙනුවෙන් පළාත් පාලන ආයතන කිහිපයකට සමගි ජන බලවේගය ඉදිරිපත් කළ ඇතැම් නාමයෝජනා ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් නඩු පවරන බව සමගි ජන බලවේග පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.
සජබ තරුණ නාමයෝජනා ලැයිස්තුවලට මුල් උප්පැන්න සහතිකය දුන් බව කියමින් නාමයෝජනා ප්‍රතික්ෂේප කර ඇති බවත් අධිකරණයෙන් මෙම ගැටලුවට සාධාරණය ඉටුවෙතැයි බලාපොරොත්තු වන බවත් මහ ලේකම්වරයා පැවැසීය.
