Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

චාමර සම්පත් අල්ලස් කොමිසමේ

2 years ago

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් අල්ලස් කොමිසම මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වෙනවා.

ඒ ඔහු ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදු වූ අක්‍රමිකතාවකට අදාළවයි.