Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම පැවැත්වෙන දින නිවේදනය කරයි

2 years ago

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද විමසීම අප්‍රේල් 22, 23 සහ 24 පැවැත්වීමට කටයුතු සූදානම්කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

එදිනට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයන් සඳහා 28 සහ 29 තැපැල් ඡන්දය සළකුණු කිරීමට අවස්ථාව හිමිව තිබෙනවා.