මාර්තු මාසයේ මුල් දින විසි හත තුළ විදේශීය සංචාරකයන් දෙලක්ෂ ඉක්මවූ පිරිසක් ලංකාවට පැමිණ තිබෙන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.
මෙය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය හා සසදා බැලීමේ දී 13% ක වර්ධනයකි.
ඒ අනුව, ජනවාරි පළමු වැනිදා සිට මේ දක්වා වූ කාලය සදහා සංචාරකයෝ හය ලක්ෂ අනූ දහස ඉක්මවා දිවයිනට පැමිණ තිබේ.
