Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩොලරය තවදුරටත් පහළට

2 years ago

මහ බැංකුව විසින් අද (28) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු 0.039ක අගයකින් සහ විකිණුම් මිල රු.0.045ක අගයකින් පහළ ගොස් තිබේ.

ඒ අනුව, අද ඇමරිකානු ඩොලරයේ ගැණුම් මිල රු.292.06ක් ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල සටහන් වූයේ රු.300.58ක් ලෙසයි.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්.

ලංකා බැංකුව – රු. 292.35 – රු. 300.35

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 289.62 – රු. 301.25

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 292.35 – රු. 299.35

සෙලාන් බැංකුව – රු. 292.30 – රු. 299.30

කොමර්ෂල් බැංකුව – රු. 290.26 – රු. 299.75

අමානා බැංකුව – රු. 293.90 – රු.298.90