Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උද්ධමනයේ සිදු වූ වෙනස

2 years ago

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මතඋද්ධමනය පෙබරවාරියේ -4.2% සිට 2025 මාර්තු මාසයේදී -2.6% දක්වා ඉහළ ගොස් ඇතිබව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ආහාර උද්ධමනය -0.2% සිට 0.6% දක්වා ඉහළ ගොස් ඇති බවද සඳහන්.

ආහාර නොවන උද්ධමනය -4.1% ක්.