Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති මැතිවරණ සටන අරඹයි! අද ජනහමු 3ක්!

2 years ago

එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්කර ගනිමින් ජනපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වන ජනරැලි තුනක් අද (29) දකුණු පළාතේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද (29) සවස 2.00 කට බෙලිඅත්තේ ප්‍රාදේශිය සභා ක්‍රීඩාංගණයේ දී පළමු රැලිය පැවැත්වීමට නියමිතයි.

දෙවන රැලිය සවස 3.00 ට මිද්දෙණිය නගරයේ දී පැවැත්වෙනවා.

ජනපති සහභාගී වන තුන් වන රැලිය සවස 4.30 ට තිස්සමහාරාම නගරයේ දී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.