Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කිත්සිරි රාජපක්ෂ අත්අඩංගුවට

2 years ago

එක්සත් ජාතික පක්ෂයේ මැදකොළඹ සංවිධායක කිත්සිරි රාජපක්ෂ ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

දෙමටගොඩ පිහිටි ඉඩමක හිමිකරු සහ එම හිමිකරුගේ දියණිය සමඟ ඇති කරගත් ආරවුලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවයි වාර්තා වේ.

කිත්සිරි රාජපක්ෂ යනු, මරදානේ චොප්පේ යන නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි අයගේ පුතෙකි.

කිත්සිරි රාජපක්ෂ කොළඹ මහනගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකි.

අත්අඩංගුවට ගත් කිත්සිරි රාජපක්ෂ අද (29) අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.