Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විකුම් පෙරේරා හා මිනුර කන්නන්ගර ලක් මව රනින් සරසයි

2 years ago

2025 ලෝක පවර්ලිෆ්ටන් ආසියා පැසිෆික් ශූරතාවලියේදී රන් පදක්කම දිනා ගැනීමට විකුම් පෙරේරා සමත්වී තිබෙනවා.

කිලෝග්‍රෑම් 105 පන්තියේ රන් පදක්කම දිනා ගනිමින් ඔහු මෙම ජයග්‍රහණය හිමිකරගෙන තිබෙනවා.

එමෙන්ම මිනුර කන්නන්ගරද කනිෂ්ඨ 94kg පන්තියේ රන් පදක්කම දිනාගෙන තිබෙනවා.