Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් පනවයි

2 years ago

2025 අප්‍රේල් 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ගැසට්‌ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, මිලි ලීටර් 500-999 අතර රුපියල් 70ක් ද, ලීටර් 1-1.499 අතර රුපියල් 100ක් ද, ලීටර් 1.5-1.999 අතර රුපියල් 130ක් ද, ලීටර් 2-2.499 අතර රුපියල් 160ක් සහ ලීටර් 5 – 6.999 අතර රුපියල් 350ක් වෙනවා.