Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රසන්න රණවීරගේ දේපොළ රාජසන්තක කිරීමේ සූදානමක්

2 years ago

හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුගේ දේපොළ රාජසන්තක කිරීමට නියෝගයක් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව එම ඉල්ලීම එළැඹෙන 09 වනදා සලකා බැලීමට නියමිතය.

රජයේ ඉඩමක් කූඨ ලේඛන සකසා අලෙවි කලේ යයි එල්ල වන චෝදනාවන්ට අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ සිදු කරමින් ඇතත් මේ වන තෙක් ඔහු සැගවී සිටී.