Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමෙරිකාවෙන් පැන වූ බදු ගැන මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක්

2 years ago

ට්‍රම්ප් විසින් මෙරටට පැනවූ නව බදු සම්බන්ධව එරට පරිපාලනය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව රජය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය පැවසුවේ සාධාරණ ආකාරයකින් වෙළඳ ශේෂය කළමනාකරණය කිරීමේ ක්‍රම ගවේෂණය කිරීමට හැකි ඉක්මනින් අමෙරිකානු පරිපාලනය සමඟ සම්බන්ධ වීමට රජය සූදානම් බවය.

සම්පූර්ණ නිවේදනය පහතින්,