පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ පැමිණිලි 608ක් ලැබී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ පසුගිය 20 වනදා සිට මේ දක්වා කාලය තුළදීය.
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ඒ අතරට මැතිවරණ නීතී උල්ලංඝණය කිරීම් පිළිබඳ පැමිණිලි 566ක් ඇතුළත් බවයි.
එමෙන්ම ප්‍රචණ්ඩක්‍රියා 04ක් පිළිබඳව ද පැමිණිලි ලැබී ඇත.
