Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෛත්‍රී CIDයෙන් පිටව යයි

2 years ago

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් තිබේ.

හිටපු ජනාධිපතිවරයා අද (07) පස්වරු 1.30 පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබුණි.

ඒ ඔහු ජනාධිපති ධූරය දැරූ සමයේ ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත කළ දේශපාලඥයන් ඇතුළු පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහාය.