කොළඹ කොටස් වෙළඳපොල සියලු කොටස් මිල දර්ශකය අද (8) ඒකක 467.26 කින් ඉහළ ගොස් තිබෙනවා.
දිනයේ ගණුදෙනු අවසානයේ එය සටහන් වූයේ 15,127.71 ක් ලෙසයි.
ඒ අනුව අද පිරිවැටුප රුපියල් බිලියන 2.8ක්.