Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෝදි – නාමල් අතර හමුවක්

2 years ago

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර හමුවක් නවදිල්ලි නුවරදි ඊයේ (08) පවත්වා තිබෙනවා.

ඉන්දියාවේ පැවැත්වෙන “භාරතයේ පිබිදීම” සමුළුව සමුළුවට සහභාගීවී සිටින අතරතුරදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ “භාරතයේ පිබිදීම” සමුළුව අමතා දේශනයක්ද සිදුකර කර තිබුණි.

මෙම සමුළුවේ ප්‍රධාන දේශනය ද සිදු කළේ ඉන්දීය අගමැතිවරයා යි.

මෙම සමුළුව අද(09) දිනයේ අවසන් වීමට නියමිතයි.