Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සමන්ත රණසිංහට පාර්ලිමේන්තු වරම් හිමිවෙයි

2 years ago

ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සදහා සමන්ත රණසිංහ තෝරා පත් කර ගන්නා ලද බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ආණුඩුම ව්‍යාවස්ථාවේ 99/13 ආ අනු ව්‍යවස්ථාවට අනුව හා පාර්ලිමේන්තු- මැතිවරණ පනතයටතේ ක්‍රියා කරමින් මෙම තෝරාපත් කර ගැනීම සිදු කළ බවයි.

හදිසියේ ඇති වූ හෘදයාභාදයක් හේතුවෙන් පසුගියදා අභාවප්‍රාප්ත වූ කෝසල නුවන් ජයවීර මන්ත්‍රීවරයා 38 වන වියේ පසුවුණා.