Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රත්‍රං මිලට ගැනීම ජනතාවට සිහිනයක් වන ලකුණු! රන් මිල පිම්මේ ඉහළට!

2 years ago

අමෙරිකාව සහ චීනය අතර පවතින වෙළඳ යුද්ධයේ බලපෑමෙන් ලෝක වෙළෙඳපොළේ රන් මිල වාර්තාගත ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 3,357.40 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා රන් මිල සියයට 30කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.