Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තරුෂි ලක් මව රනින් සරසයි

2 years ago

ආසියානු යොවුන් මලල ක්‍රීඩා උළෙලේදී අද(18) පැවති තරගයකින් රන් පදක්කම දිනා ගැනීමට තරුෂි අභිෂේකා ප්‍රේමසිරි සමත්ව තිබෙනවා.

කාන්තා මීටර් 800 තරගය ඇය තත්පර 2.14.86කින් තරගය අවසන් කරමින් රන් පදක්කමට හිමිකම් ලැබීය.