Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජාතිවාදයට තිත තැබීමට නව නීති – ජනපති

2 years ago

දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

තලවකැලේ ප්‍රදේශයේ අද(19) පැවති ජනරැළියක් අමතමින් ජනපතිවරයා මේ බව පැවසීය.

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරන බවත් සෑම කෙනෙකුටම තමන් කැමති දේශපාලනයක නිරත වීමේ අයිතියට ගරු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

අපි ආණ්ඩුව ගොඩනැගුවේ උතුරු නැගෙනහිර, කඳුරට, දකුණ සියලු ජනතාවගේ සහභාගීත්වයෙන්.අප අදහස් ප්‍රකාශ කරන අයිතියට ගරු කරනවා.නමුත් කිසි දිනක යළි ජාතිවාදයට ඉඩක් දෙන්නේ නැහැ.තිබෙන නීති මදි නම් ජාතිවාදය පරදන්න අලුත් නීති හදනවා.