Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පුංචි ඡන්දයේ තැපැල් ඡන්දය පැවැත්වෙන දින පිළිබඳව නිවේදනයක්

2 years ago

එළැඹෙන 06 වැනි දින පැවැත්වීමට පළාත් පාලන මැතිවරණය සඳහා සිදුකරන තැපැල් ඡන්ද සළකුනු කිරීම සම්බන්ධව මැතිවරණ කොමිසම විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව එළැඹෙන 24, 25,28 සහ 29 යන දිනවලදී පමණක් අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු සිදුකරන බව මැතිවරණ කොමිසම සිය නිවේදනය මගින් සඳහන් කර තිබේ.