Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා රුපියලෙහි කැපී පෙනෙන අවප්‍රමාණය වීමක්

2 years ago

වසරේ මේ දක්වා කාලය තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 2% කින් අවප්‍රමාණය වී තිබෙනවා.

මහ බැංකුව පැවසුවේ පෙර සතියට සාපේක්ෂව ගතවූ සතියේ සංචිත මුදල් පුළුල් ලෙස නොවෙනස්ව පැවතුන බවයි.

එහෙත් විදේශීය ආයෝජකයින් සතුව ඇති භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවල රුපියල් වටිනාකම පෙර සතියට සාපේක්ෂව 2% කින් පහත වැටී තිබෙනවා.