Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්හි සිදු වූ වෙනස

2 years ago

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (21) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.67ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.32ක් ලෙස ඉහළ ගොස් තිබේ.

ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,

ලංකා බැංකුව – රු. 295.00 – රු. 303.00

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 292.10 – රු. 303.75

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 295.00 – රු. 302.00

කොමර්ෂල් බැංකුව – රු. 292.99 – රු. 302.50

අමානා බැංකුව – රු. 296.75 – රු. 301.75