Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

imf approval for sri lanka

සිව්වන සමාලෝචනයට අදාළව IMF සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවයකට

2 years ago

ශ්‍රී ලංකාව සිව්වන සමාලෝචනයට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් සමාලෝචනය අනුමත කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 344ක මූල්‍යකරණයක් හිමිවනු ඇත.