Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිලෙහි සිදු වූ වෙනස

2 years ago

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (28) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.39ක් ලෙස සහ විකුණුම් මිල රු. 304.03ක් ලෙස ඉහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.