Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිනෙන් දින ඉහළ යන කොටස් වෙළඳපොල

2 years ago

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක අද (29) දිනයේ 55.87 කින් ඉහළගොස් තිබෙනවා.

ප්‍රතිශතාත්මක ලෙස එය 0.35%ක ඉහළ යාමක්.

මෙම ඉහළ යාමෙන් පසු ඒකක 15,867.34 කින් අවසන් වූ අතර පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 2 ක් ලෙසයි.