Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නව විදුලි ගාස්තු පහත දැමීම

IMF තීරණය නිසා විදුලිබිල ඉහළට?

2 years ago

විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරියේදී නිල වශයෙන් තීරණයක් ගනු ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා. 

විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට කර තිබූ විශේෂ දැනුම්දීම පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට දන්වා තිබුණේ පිරිවැයට සරිලන ලෙස විදුලි බිල ගැළපිය යුතු බවයි.