Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සියලුම බැංකු ගිණුම් හිමියන්ට ඉතා වැදගත් දැනුම්දීමක්

2 years ago

පොලී ආදායම මත රඳවා ගැනීමේ බද්දට යටත් වන, නමුත් බදු අයකළ හැකි ආදායමක් නොමැති පුද්ගලයින් බැංකු හා මූල්‍ය ආයතන වෙත අදාල ස්වයං ප්‍රකාශණය භාරදීමේ අවසාන දිනය 2025 අප්‍රේල් 30 බවට ව්‍යාජ ප්‍රකාශයක් සංසරණය වෙමින් තිබෙනවා.

නමුක්එවැනි අවසාන දිනයක් නියම කර නොමැති බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් පවසනවා.

අදාළ තැන්පතු සඳහා පොලී ගෙවීම් ලැබීමට පෙර ප්‍රකාශය (WHT අඩු කිරීමෙන් නිදහස් කිරීම ඉල්ලා සිටීම) ඉදිරිපත් කළ යුතු බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ.

මෙම ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (TIN) අවශ්‍ය නොවන අතර එය (අදාල බැංකුව විසින් දෙපාර්තමේන්තුවට ලබාදිය යුතු තොරතුරු ඉල්ලීම අනුගත වීම මත) බවයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් පවසන්නේ.

RELATED: ඉන්ධන මිල පහළට