Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රන් මිල පහතට

2 years ago

ලෝක වෙළඳපළේ රන් මිල පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 3, 217.22 ක් ලෙස සටහන් වී තිබුණා.

පසුගිය දින කිහිපයේ රන් මිල ඩොලර් 3400 සීමාව ඉක්මවා ගිය අතර ඇමරිකාව සහ චීනය අතර පවතින වෙළඳ යුද්ධය ඊට හේතුවී තිබුණා.