Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අපනයන ආදායමෙහි දැනෙන වර්ධනයක්

2 years ago

මේ වසරේ මාර්තු මාසයේදී අපනයන ආදායම ඩොලර් මිලියන 1,242ක් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එය පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 8.1 වර්ධනයකි.

මේ අතර මාර්තු මාසයේදී ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 1,637ක් ලෙස සටහන් වී තිබෙනවා.

ඒ අනුව ආනයන වියදමද පෙර වසරට සාපේක්ෂව සියයට 8.6ක වර්ධනයක් බව දැක්වෙයි.