Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඡන්දෙට බාර් වහන දින ගැන දැනුම්දීමක්

2 years ago

සංචාරක සංවර්ධන අධිකාරිය විසින් අනුමත කරන ලද බලපත්‍ර ඇති ඒවා හැර අනෙකුත් සියලුම සිල්ලර මත්පැන් අලෙවිසැල් මැයි 06වන දින වසා දමන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් මෙසේ මත්පැන් අලෙවිසැල් වසා තැබීමට කටයුතු කරන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.