Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සීනි, පරිප්පු, පාන් පිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

2 years ago

ජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස මගින් අලෙවි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මිල පහත දමා තිබෙනවා.

එම මිල පහත දැමීම අද දිනයේ සිට ක්‍රියාත්මක බව ලංකා සතොස ආයතනය නිවේදනය කරනවා.